Every sunday
පුංචි ඔයාලට කවි, ගායනා, කතන්දර, අවවාද අනුශාසනා වගේම දැනුම් පොතත් අරගෙන ආවා… බලන්න ලස්සනද කියලා….
සිංහල භාෂාව හැදෑරීමේ දී ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු අතර එකක් වන්නේ අක්ෂර වින්‍යාසය යි. කතා ව්‍යවහාරයේ දී අංගචලනය සහ උච්චාරණ ස්වභාවය භාවිතා කරමින් අදහස නිරවුල්ව ප්‍රකාශ කළ ද ලේඛනයේ දී සම්මත අක්ෂර වින්‍යාස රීති අනුගමනය කළ යුතු ය.
Among all the languages that exist in the world today, the Sinhala language is the one that makes it easiest to clearly comprehend the true meaning of this noble Dhamma.