සිංහල හෝඩියේ අකුරු මාලාව
සිංහල අක්ෂර මාලාව
අද භාවිතාවන සිංහල හෝඩියේ පාලි හා සංස්කෘත අක්ෂරද, ෆ යන අක්ෂර ඇතුලත්ය. ඏ ඐ අක්ෂර භාවිතා නොකෙරේ.
ක ඛ ග ඝ ඞ ඟ
ච ඡ ඦ ඣ ඤ ඦ ඥ
ට ඨ ඩ ඪ ණ ඬ
ත ථ ද ධ න ඳ
ප ඵ බ භ ම ඹ ෆ
ය ර ල ව
ශ ෂ ස හ ළ
ඃ (අං අඃ)
ඛ – දුක්ඛ, ප්‍රමූඛ
ඝ – සංඝ, පරිඝණකය
ඡ – ඡායාරූපය, සාකච්ඡාව,
ඣ – පිරිත් සඦ්ඣායනය
ඨ – පාඨශාලාව, පාඨය
ඪ – පෞඪ, ආරූඪය
ථ -පථය, රථය,
ධ – අක්ෂරධපුරය, අක්ෂරය
ඵ – ප්‍රතිඵලය, නිශ්ඵලවූ
භ – අභය , භාවිතාව
අ ා ඇලපිල්ල
ඇ ැ ඇදය
ඈ ෑ දීර්ඝ ඇදය
ඉ ි ඉස්පිල්ල
ඊ ී දීර්ඝ ඉස්පිල්ල
උ ු පාපිල්ල
ඌ ූ දීර්ඝ පාපිල්ල
ඍ ෘ ගැටය සහිත ඇලපිල්ල
ඎ ෲ ගැටය සහිත ඇලපිලි දෙක
එ ෙ කොම්බුව
ඒ ේ කොම්බුව සහ හල් කිරීම
ඓ ෛ කොම්බු දෙක
ඕ ෝ කොම්බුව සහ හල් ඇලපිල්ල
ඖ ෞ කොම්බුව සහ ගයනුකිත්ත
ය්ය ්ය යංශය
ර්ම ර්ම රේපය
ත්ර ්‍ර රකාරාංශය
අං ං බිංදුව
අ ඃ බිංදු දෙක
අ ා ඇලපිල්ල
ඇ ැ ඇදය
ඈ ෑ දීර්ඝ ඇදය
ඉ ි ඉස්පිල්ල
ඊ ී දීර්ඝ ඉස්පිල්ල
උ ු පාපිල්ල
ඌ ූ දීර්ඝ පාපිල්ල
ඍ ෘ ගැටය සහිත ඇලපිල්ල
ඎ ෲ ගැටය සහිත ඇලපිලි දෙක
එ ෙ කොම්බුව
ඒ ේ කොම්බුව සහ හල් කිරීම
ඓ ෛ කොම්බු දෙක
ඕ ෝ කොම්බුව සහ හල් ඇලපිල්ල
ඖ ෞ කොම්බුව සහ ගයනුකිත්ත
ය්ය ්ය යංශය
ර්ම ර්ම රේපය
ත්ර ්‍ර රකාරාංශය
අං ං බිංදුව
අ ඃ බිංදු දෙක
ක+ආ –> කාලය
ක+ඇ –> කැලය
ක+ඈ –> කෑරලා
ක+ඉ –> කිරණ
ක+ඊ –> කීර
ක+උ –> කුඹුර
ක+ඌ –> කූර
ක+ඍ –> කෘදන්ත
ක+ඎ –> කෲර
ක+ෙ –> කෙල්ල
ක+ේ –> කේතුව
ක+ඓ –> කෛ
ක+ඕ –> කෝමල
ක+ඖ –> කෞශල්‍ය
ව+්ය –> කාව්‍ය
ර+් –> කාර්ය
ක+්‍ර –> ක්‍රමය
ං බිංදුව –> අක්ෂරිය
ඃ බිංදු දෙක –>අඃ
ඇදය හා දීර්ඝ ඇදය ත්රසව මාත්‍රාංශය හා දීර්ඝ මාත්‍රාංශය ලෙසින් පැරණි පොත්වල දැක්වේ.
තෛලය,වෛද්‍ය,සෛලය,වෛරය
කෘතිම, වෘන්දය,කෘදන්ත
ගෲෂා, පෲෆ්, බෲක් බොන්ඩ්
අක්ෂරය, මධ්‍ය, රාඦ්‍ය, සාවද්‍ය
ගෞරවය, කෞශලී, කෞරව,මහෞෂධ
අ ආ ඇ ඈ ඉ ඊ
උ ඌ එ ඒ ඔ ඕ
ක ග ච ඦ ට ඩ
ත ද න ප බ ම
ය ර ල ව
ස හ ල අං
සිංහල බසට වෙසෙසි “ඇ” යන්න, පැරණීම සිංහල හෝඩියේ දක්වා නැත. උදාහරණයක් ලෙස, සිදත් සඟරාවේ පලමු වියරණ විදිය වන සන් (=සංඥා) වල දක්වා ඇත්තේ ස්වර (පණකුරු = ප්රාණාක්ෂර) 10කින් යුත් අකුරු 30ක හෝඩියකි (ඇ සහ ඈ නොමැතිව)
“පණකුරු පසෙක් එද ලුහු ගුරු බෙයින් දසවේ,
අ ආ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ මේ දස
පණකුරු නම්”.
නමුත් සිදත් සඟරාව පුරාවට ම ඇ යන්න භාවිතා වේ
(උදා: “පසැස් ඈ සරලොප් නැතද සර ගතට පැමිණවූ බැවින් සර සඳ නම්”)
වෙනත් දකුණු ආසියානු භාෂා වලට ඇයන්න අමුත්තෙකි (උදා: දමිල, හින්දි).
කොලඹ යුගයේ ඇ යන්න පිලිබඳ මේ “ගැටළුව” ප්‍රසිද්ධ වූයේ, කුමරතුඟුවන් සමග
පැවති “කට ඇද වාදය”, එනම් ඇයන්න කීමේදී කට ඇද වන බවට සමහරෙක් කීම නිසා
ඇතිවුන විවාදය නිසාය.