Loading Events
  • This event has passed.

2017 නොවෙම්බර් මස 11/12 යන දෙදින පුරා පැවැත්වෙන පිංකම් මාලාව

මෙල්බර්න් මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කරන පිණ්ඩපාත චාරිකාව සමග මහා සංඝගත දක්ෂිණාවත්, මහමෙව්නා අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේලා විසින් පවත්වනු ලබන සර්ව රාත්‍රික පාළි සිංහල පිරිත් සජ්ඣායනාව නොවැම්බර් මස 11වෙනිදා පැවැත්වේ. නොවැම්බර් මස 12 වෙන්දා සංඝගත දක්ෂිණාව (දරුවන් සදහා වෙන්වූ) අසපුවේදී පැවැත්වේ.